Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
අම්පාර පැත්තේ පදිංචි මේ ඉංජිනේරු පුතාට කිසියම් ආදර සබඳතාවක් තිබුණත් වැදගත් පවුලකින් ආ යෝජනාවක් බැලීමට පසුගියදා ගියේ මවුපියන්ගේ පෙරැත්තටය. එම නිවසේදී ආදර සංග‍්‍රහ විඳ ආපසු එන විටත් මව කීවේ ඒ අයගේ ගුණ යහපත්කම් ගැනය.
 සතියකට පමණ පසු පුතා සෘජුවම කීවේ ඒ පවුලේ අය එතරම් අවංක අය නොවන බවය. ඒ  ගැන විමසූ විට පුතා කීවේ අපුරු කතාවකි.
මම අවංක කම බලන්නත් එක්ක තේ බොන  අතර තුරේ මගේ ගාව තිබුණු ඉමිටේෂන් රත‍්‍රන් මාලයක් මේසය උඩ තියල අමතක වුණ විදියට ආවා. කෝ ඒ ගැන තවම කතාවක් නෑ.”
මෙය ඇසීමෙන් මවට තරු පෙනිනි”පුතා  ඒක මෙසේ උඩ දාපු බව මම දන්නෙ නෑ. හැබෑ රන් මාලයක් කියල හිතල මං ඒක මගේ බෑක් එකේ දමා ගත්තා. පුතාට කියන්න  අමතක වුණා” ඇය කීවෙන් පුතාටද දෙවියන් සිහි වුනාලූ

0 comments:

Post a Comment