Sunday, March 16, 2014

Info Post
2011 වසරේ මිස් ශී‍්‍ර ලංකා ලෙස කිරුළ පළදා 2011 වසරේ ලෝක රූ රැජිණ තරඟවලියට සහභාගී වූ රූප සුන්දරියකි පුෂ්පිකා සදමාලි. අවුරුදු දෙකක් පැරණි ඇයගේ පේ‍්‍රමය බිදීගොස් ඇති බවටයි ආරංචි වන්නේ. ඒ සංගීත නිෂ්පාදකවරයෙකු හා ව්‍යාපාරිකයෙකුවූ ලක්ෂිත හෙට්ටිආරච්චි සමග පැවති පේ‍්‍රමයයි. පේ‍්‍රමය පැවති කාලයේ ලක්ෂිත හා පුෂ්පිකා දෙහිවල ප‍්‍රදේශයේ නිවසක එකට ජීවත් වූ බවටද ආරංචි වෙනවා. කෙසේ වෙතත් දැන් ඒ සබදකම බිදී ගිහින්.

පුෂ්පිකා පිළිබදව මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූයේ සිරි දළදාගමනය චිත‍්‍රපටය සම්භන්ධ සිදුවීමක් මුල් කරගෙනය. මුලින් ඇයව එම චිත‍්‍රපටයේ හේමමාලි කුමරියගේ චරිතයට තෝරාගෙන සිටියද පසුව ඇයව ඉවත්කර ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන ප‍්‍රසාදි සමරකෝන්ව එම චරිතයට තෝරාගෙන තිබුණි. පුෂ්පිකාව ඉවත් කිරීමට හේතුව ලෙස සදහන් වූයේ ඇය බිකිණියෙන් පෙනී සිටින ඡායාරූප අන්තර්ජාලය පුරාවටම තිබෙන නිසාවෙන් එය හේමමාලි කුමරියට නිගාවක් වෙන නිසා බව පවසමිනි



උපුටා ගැනීම; හිරු gossip

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.