‘ ...ආ... ඔව් නෝනා... මේ ලොකුම සයිස් එකේ වතුර ටැංකියක් බලන්නයි ආවේ...’ ඔහු ප්ලාස්ටික් වතුර ටැංකි පෙන්වා පැවසීය.
‘එහෙනම් ඇවිත් බලන්න’
‘නෑ නෝනා දැන් මේක පටවාගෙන යන්න ලොරියකට කතා කරලයි තියෙන්නේ. ලොරිය වෙන කඬේකට යයි කියලයි බලා ඉන්නෙ. ලොරිය ආවාම ගනුදෙනු බලමු.
හොඳයි එහෙනම් කතා කරන්නකො’ පවසමින් කඩහිමි කාන්තාව පිටුපස ගේ දෙසට ගියාය. පැය කාලක් පමණ ගත වුවත් ලොරියක් පැමිණි හෝඩුවාවක් නොවීය.
ඇය අවශ්‍යතාවකට පිටුපසට ගියාය. යළි කඩයට ආවාය. මුදල් ලාච්චුව බිම දමා තිබිණි. එහි ඉතිරිව තිබුණේ මාරු කාසි කීපයක් පමණි.
හෙල්මට් කාරයා ද අතුරුදන්වී සිටියේය.
0 comments:
Post a Comment