පකිස්තාන සුප්‍රසිද්ධ රන්ගන ශිල්පිනියක් වූ සානා ඛාන් හයිද්‍රබාද් හි ලූනි කොටි ප්‍රදේශයේ සිදු
වූ රිය අනතුරකින් මරනයට පත් විය...තම සැමියා වූ බාබර් චාන් පදවාගෙන ගිය මෝටර් රතය
පාලනය කර ගැනීමට නොහැකිව මේ අනතුර සිදු වී ඇති අතර රන්ගන ශිල්පී බාබර් ඛාන්ගේද
තත්වය බරපතල බව වාර්තා වේ...සානා හා බාබර් විවාහ වුනේ පසු ගිය වසරේ දෙසැම්බර්
මාසයේ ඔවුන්ගේ විවාහයට මාස තුනකි...
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.