Breaking News
Loading...
Thursday, March 13, 2014

Info Post
කලා ලෝකයට මේ දිනවල උච්චවී ඇත්තේ සිකුරුද කියා සිතෙන තරමට ආදර සබදකම් ගැන එක දිගට ආරංචි වෙමින් පවතියි. මෙතෙක් කලක් අවිවාහකව සිට දමිතා යුගදිවියට එළඹීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, දුලීකා මාරපනද පෙම්වතියක් වූවාය. ඒ අතරම රොෂාන් රණවන වසර 11ක් හංගාගෙන සිටි පෙම් හබයද හිරු ගොසිප් අනාවරණය කළේය. තව හොද හොද සෙල්ලම් එළිකිරීමට හිරු ගොසිප් සූදානමින් සිටින අතරේ තරුණයින් හදවත් රෝගීන් කරන තරමේ ගොසිප් එකක් ගෙන ඒමට සිදුවීම කණගාටුවෙන් උවත් කරන්නට සිදුවේ. ඒ ලංකාවේ වැඩි දෙනෙක් ආදරය කරන අක්කා නගෝ තිදෙනාගෙන් වැඩිමහල් තරුණිය වන දිනක්ෂි පි‍්‍රයසාද් පෙම්වතියක වී ඇති පුවතයි. ඇයගේ පෙම්වතා වන්නේ රත්මලානේ පිහිටි විශාලතම ඇඟළුම් නිපයුම් ආයතනයක සේවය කරන මාධව අබේරත්නයි. නමුත් පෙම්වතෙක් ඉද්දිම දිනක්ෂි සතිඅන්ත පුවත් පතකට පවසා තිබුනේ මේ ආකාරයෙනි.

පළමු පෙමව්තා කවුද?
පෙම්වතෙක් මට නෑ.

ප්‍රේමය බිඳ වැටුණොත්?
බිඳවැටුණු ප්‍රේමයක් පස්සේ ගිහින් තේරුමක් නෑ. කාලයක් යයි නමුත් අමාරුවෙන් හරි හිත හදාගන්නවා.

ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන වගේ තෑග්ගක්ද?
මම කැමැති ආදරය කරන කෙනෙක්ව හැම මොහොතකම සතුටින් තියන්න. දෙදෙනකුගේ ආදරය තුළ ඔහුට ඔහු වෙන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තෑග්ග.

දැන් එහෙනම් තෑග්ගක් විදිහට "ඔහුට ඔහු වෙන්න ඉඩදෙන්න" දිනක්ෂිටත් කෙනෙක් ඉන්නවා. 
දිනක්ෂිගේ ලොකු නංගී වන ශේෂාද්‍රි මීට මාස කිහිපයකට කලින් විවාහ වූවා. ඒ සම්පත් සිල්වා නම්  'රතුරෝස' ඇතුළු වඩාත් ජනප‍්‍රියත්වයට පත්වූ ටෙලි නිර්මාන රැසක අධ්‍යක්ෂකවරයා වූ රන්ජන් ද සිල්වා මහතාගේ වැඩිමහළු පුතා සමගිනි. දැන් ඉතුරු ඉතිං ශනුද්‍රි විතරයි. ඇය ගැනත් අපි ඉදිරියේදි කියන්නම්...

Media.COM

0 comments:

Post a Comment