Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
ඇමරිකාවේ රොසරි බාලිකා උසස් පාසලේ වේදීකාව කඩා වැටී සිසුහු 25 දෙනෙක් තුවාල ලදහ.
පාසලේ වාර්ෂිකව ‘රතු සහ රත්රන්’ නැමැති නර්තන උළෙල පවත්වා අවසන් නර්තනය ඉදිරිපත් කරමින් සිටියදී වේදිකාව කඩා වැටිණි.
අවසන් රඟ දැක්වීම ලෙස බියොන්ස්ගේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරමින් සිටි සිසුවියන් 250 ක් පමණ එකවර වේදීකාවට ගොඩ වී එහා මෙහා නටද්දී  වේදීකාව කඩා වැටුණු බවත් නරඹන්නෙක් අදහස් දක්වමින් පැවසීය.

0 comments:

Post a Comment