දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වාවන කොටස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දා පස්වරුවේ විවෘතවිය.
මීට ඉහතදී කටුනායක - කොළඹ අධීවේගී මාර්ගය මෝටර් රථයක් පදවමින් විවෘත කරනු ලැබූ ජනපතිවරයා, කඩුවෙල - කොට්ටාව අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබුවේද සුඛෝපභෝගී බස් රථයක් පදවමනි.
නමුත් 15 දා ගාල්ල මාතර අධිවේගී මාර්ගය විවෘත කිරීමට එක්වූ ජනපතිවරයා මෝටර් රථය පැදවීමේ අවස්ථාව තම වැඩිමහල් පුත්, පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නේය.
.gif)
.gif)
.gif)
.gif)

.gif)
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.