දඹුල්ල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද පස්වරු 2.00ට පමණ මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් සිව් දෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා ඇති බව ය.
දඹුල්ල – මාතලේ මාර්ගයේ මෙම බැංකුව පිහිටා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.