Breaking News
Loading...
Saturday, March 15, 2014

Info Post
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පැදවූ නියමුවාගේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔහුගේ විනය විරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම් සහ අදාළ ගුවන් යානය පැහැරගත් බවට තොරතුරු වාර්තා වීමයි. නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳී යාමෙන් පසුව ද අදාළ ගුවන් යානය පැය 5ක පමණ කාලයක් පියාසර කර ඇති බවයි. කෙසේවෙතත් ගුවන් යානය ඉන්දියන් සාගරයට ඇදවැටුණා දැයි සොයා දැනටමත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි

0 comments:

Post a Comment