
විසි තිස් ගණනක් කාන්තාවෝ පිරිසක් පොප් සංගීතයට රගන නැටුම් සමගම තම පැළද සිටින තන පටය ගළවා අහස් කුසට විස කරති. තන පට අහස් කුසේ විසි වෙද්දී සමහරු විමසිල්ලෙන් කාන්තාවන් දෙස බලයි. මෙය සිදුවුයේ ලෝක පුදුම හතේ දැවැන්තයෙක් වු පැරීසියේ අයිෆල් කුලූන ඉදිරිපිටදීය.





උපුටා ගැනීම ; හිරු gossip
0 comments:
Post a Comment