Thursday, March 20, 2014

Info Post
පාසල් කාලයේ දී ගුරුවරියකට අතවර  කළැයි කියන සිද්ධියක් මත වැඩ තහනමකට ලක් වූ ගුරුවරයකු විනය පරීක්ෂණ අවසන් වන්නටත් පෙර අද (20) සිට එම විද්‍යාලයයටම නැවත පත් කර ඇති බව ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළේය.
විනය පරීක්ෂණයක් සහ අධිකරණමය ක්‍රියාමාර්ගයක් යද්දී ඔහු නැවත සේවයේ පිහිටුවා එම පාසලට පත් කිරීම මගින් සාක්කිකරුවනට බලපෑමක් වනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා පැවසුවේ තමා  දැනුම්වත්ව   එවැන්නක් සිදු නොවූ බවයි. ඒ ගැන සොයා බලන බව ද ඔහු පවසයි

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.