.jpg)
.jpg)
.jpg)
පවුලේ වැඩිමලා මම. තව මල්ලී කෙනෙක් ඉන්නවා. ඉගෙනගත්තේ බීවර් සහ ලයිසියම් ජාත්‍යන්තර පාසැල් වලින්. ඕස්ටේ‍්‍රලියානු ආයතනයක සේවය කරන මගේ වයස අවුරුදු 25යි.
![]() |
![]() |
![]() |
.jpg)
සරලව ජීවත්වීම හොඳ බව මගේ හැඟීමයි.
.jpg)
කලා කටයුතුවල අභාෂය තිබුණාට, රඟපෑමට කැමති නැහැ.
.jpg)
අපේ පවුල් දෙක කලා පවුල් දෙකක්. විශේෂයෙන්ම ශේෂාද්‍රිගේ තාත්තා දිනේෂ් ප‍්‍රියසාද් සහ මගේ තාත්තා රන්ජන් ද සිල්වා ටෙලි හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරුන් ලෙස ජනපි‍්‍රයයි. මේ තාත්තලාගේ කලාවේ මිත‍්‍රත්වය වසර තිහක් පුරා තිබෙන දෙයක්. නමුත් ශේෂාද්‍රි දැන හැඳින ගෙන මම වසර එකහමාරක් විතර ඇති. මුලින්ම මම ශේෂාද්‍රිව දැක්කේ සුදර්ශියේදීයි. පසුව පද්මසිරි කොඩිකාර අංකල් මාර්ගයෙන් මේ යෝජනාව යොමුකළා.
.jpg)
රූපයට වඩා එයාගේ ගතිගුණවලට මම ආසයි. රූපය ඇත්තටම බෝනස් එකක්. එත් ඊට වඩා ඇය වටින්නේ සරලව හිතන රැුල්ලට නොයන කෙනෙක් නිසයි.
.jpg)
ඔව්. මියුසික් වීඩියෝ කරලා තියෙනවා. මගේම නිෂ්පාදන යටතේ ‘‘භාතිය - සන්තුෂ්’’ට කළ ‘‘පායා එන සඳේ’’ ගොඩක් ජනප‍්‍රිය වුණා. ඊට අමතරව ෂනුක පෙරේරාටත් මියුසික් වීඩියෝ එකක් කළා. ‘‘පායා එන සඳ’’ ලංකාවේ ප‍්‍රථම වතාවට කළ කළුxසුදු මියුසික් වීඩියෝ එකයි.
.jpg)
එයා රැුල්ලට යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අකමැත්තක් නැහැ.
.jpg)
තිරගත වීමට නියමිත ‘‘සූම්’’ චිත‍්‍රපටයේ චරිතයට කැමතියි.
.jpg)
අවංකකම, විශ්වාසය, ඇත්ත කීම, මට තරහා යන දේ වුණත් එයා නොසඟවා ඇත්ත කියනවා. ඒකට මම ගොඩක් ආසයි.
.jpg)
ඒක අපේ තාත්තා දාපු නම. ඉතිං දැන් මම විතරක් නොවෙයි, අපේ පවුලේ ඔක්කොම එයාට කියන්නේ සුදුනෝනා කියලයි.
.jpg)
සම්පත් කියලා.
.jpg)
.jpg)
ඕනෑම ගැහැණු ළමයකුට වගේ මාත් කවදාහරි කසාද බඳින කෙනා ගැන මේ වගේ දේවල් තිබිය යුතුය කියන අදහස් හිතේ තිබුණා. සම්පත් එක්ක කතා කරද්දී ඒ සියල්ල තිබෙන බව වැටහුණා. හොඳ පවුල් පසුබිමක් තියෙන, ගතිගුණ හොඳ චරිතයක්.
.jpg)
දැන් වුණත් මම තෝරා බේරාගෙන රඟපාන්නේ. ඉතින් ඉදිරියටත් එහෙමම වේවි.
.jpg)
ඒක ටිකක් ලොකු බරක් වගේ තමයි. වගකීම් වැඩියි තමයි. ඒ වගකීම් ගත යුතු බවත් ඇත්ත. ඒත් ජීවිතය සරලව x නිදහස්ව ගෙවිය යුතුයි.
.jpg)
මෙය පවුල් දෙකේ යෝජිත විවාහයක්නේ. කොහොමටත් වයස 24 ට පෙර විවාහ විය යුතුයි කියලා මම හිතනවා. දැන් මගේ වයස අවුරුදු 22යි.
.jpg)
.jpg)
ආරක්‍ෂාව, මා ගැන සොයා බැලීම, යුතුකම් සියල්ල වගේම නිතරම මාව සතුටින් තබන්න උත්සාහ ගන්න එක. ජීවිතේ නිතරම සතුටින් ගත කිරීමට මම ආසයි. සම්පත් හොඳ සැමියෙක්.
0 comments:
Post a Comment