Breaking News
Loading...
Sunday, March 16, 2014

Info Post

පබෝදා මව් පදවිය ලබපු හින්ද පහුගිය කලේ වැඩිය එලියට බස්සේ නෑ.එයා දැන් අම්මා කෙනෙක්.පුන්චි පුතාට මාස 8ක් විතර වෙනවලු.සවේන්ලු පුතාගේ නම.දැන්නම් පබෝදා හරි සතුටින්ලු කලේ ගෙවන්නේ.ඒ මොකද දන්නව්ද.දරු සුරතල් නිසා කියල තමා කියන්නේ.ඔය අතරේ ඇයට ටෙලිනාට්ය කීපයකටත්,සින්මාවටත් ආරාධනා ගලාගෙන ඇවිත්.හැබැයි ඇය ඒ එකක්වත් බාරගෙන නැතිලු.ඒ තව මාස 2ක් 3ක් වත් පුතත් එක්ක ඉන්න ඕනෙ හින්දලු.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.