Sunday, March 16, 2014

Info Post
කඩුවෙල නගර සබා මන්ත්‍රීවරයෙකු ජනප්ප්‍රිය නිලි පියුමිට නිවසට පැන ඇයට අතවර කරන්නට උත්සහ දරා තිබේ...ආර්තික සන්වර්දන නිලදාරියෙක් ලෙසද රාජකාරි කරන මේ මන්ත්‍රීවරය අත්තිඩිය නම් වේ....පියුමි මේ වන විට හිසට සිදු වී ඇති තුවාල සදහා ප්‍රතිකාර ලබා ගැනීමට රොහල් ගතව සිටින අතර මන්ත්‍රීවරය විසින් මල්පෝච්චියකින් එල්ල කිරීමට ගිය මාරාන්තික ප්‍රහාරය වලක්වා ඇත්තේද ඔහුගේ රියදුර විසිනි...

පියුමි ඊයේ පස්වරුවේ මෙම සිද්දිය ගැන අතුරුගිරිය පොලීසියට පැමිනිලි කර ඇත.
අදාල මන්ත්‍රීවරයා නිවසේ තිබූ දේපල විශාල වශයෙන් හානි කර ඇතැයිද පැවසී ඇත...

සිද්දිය යටපත් කරන්න පුද්ගලිකවම මැදිහත් වෙමින් සිටින කඩුවෙල නගරාදිපති බුද්දදාස මහතා පියුමිගෙන් ඉල්ලා ඇත්තේ සිද්දිය දුර දිග නොගෙනියන ලෙසයි.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.