Sunday, March 16, 2014

Info Post

විස්සයි විස්සේ ලෝක කුසලාන තරගාවලිය අරම්භ කරමින් බන්ග්ලාදේශයේ මිර්පුර්හි ශ්‍රේ බන්ග්ලා ජාතික ක්‍රීඩාන්ගනයේදි අද (16 දින) පැවැත්වෙන තරගයීදි කාසියේ වාසිය දිනාගත් බන්ගලාදේශ කණ්ඩායම පලමුවෙන් පන්දු යැවීම ‍තෝරාගත්තේය.

තරගයෙහි පලමු පන්දු වාරයේ පලමු පන්දුවේදීම කඩුල්ලක් දවා ගැනීමට ම්ශ් රා‍ෆි මොර්ටාසා සමත් විය.ඔහුගේ පන්ඩුව හමුවේ දැවී ගියේ මොහොමඩ් ශෙශාඩ් ය.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.