ලොව විශාලතම විවාහ මංගලෝත්වය අයත් ගිනස් වාර්තාවට හිමිකම් කිමට අලූත විවාපත් වූ ශ්‍රී ලාංකික යුවළක් පසුගියදා සමත් වූහ.
මනාලයා වූ නලින් හා මනාලිය වූ නිසන්සලා අතිනත ගත්තේ දෙවැනි මනාලියන් 126 දෙනෙකු දෙවන මනාලයින් 25 දෙනෙකු මල් කුමාරියන් 23 දෙනෙකු හා මල් කුමාරයින් 20 දෙනෙකු මැදය.
මෙම වාර්තාවට පෙර හිමිකම් කීවේ තායිලන්ත යුවළක් වන අතර ඔවුන් දෙපළගේ විවාහ උත්සවයට දෙවැනි මනාලියන් 96 දෙනෙකු සහභාගී කරගෙන තිබී ඇතැයි සදහන්ය.
මෙම අවස්ථාවට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වී සිටියාය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.